Welcome to Media Academy
Media Industry එකේ තරුවක් වෙන්න ඔබත් කැමතිද?
ශ්‍රී ලාංකීය මාධ්‍ය ක්ෂේත්රය වෙත නවකයින්ට මංපෙත් තනාදෙන්නටත්, ධරණීතලය පුරා විසිරීපැතිර සිටින දක්ෂයින්, අතිදක්ෂයින් කරන්නටත් Media Academy වසර ගණනාවක් තිස්සේ ඇප කැපවී සිටියි. දිවයින පුරා පාසල් දුවාදරුවන්ට මාධ්‍ය වැඩමුළු (Media Workshop) පවත්වමින් පාසල් මාධ්‍ය කව නගාසිටුවීමත්, ලාංකීය තරුණ තරුණියන්ගේ පෞරුෂ හා හැකියා වර්ධනය සඳහා ප්‍රායෝගික වැඩමුළු සහ වැඩසටහන් (Practical Workshops and Programs) පැවැත්වීම හරහාත් වැඩදායී, හැකියාවන්ගෙන් පරිපුර්ණ අතිදක්ෂයින් සමාජයට දායාදකරයි.
About Our Consultants
Kavya Thaksalani De Silva has excelled in media since her school days, with notable achievements in all-Ceylon competitions and the Best Presenter award at the 2014 Youth Awards.
Her professional journey began as a children’s program presenter on SLBC’s Rajarata Sevaya. She later joined City FM, and shortly after, was invited to contribute her talents to Lakhanda. Over the years, Kavya has captivated audiences with her engaging presence and has earned widespread admiration and respect through her contributions to various programs on Lakhanda radio and ITN television.
Chathura Sooriyabandara is a distinguished Sri Lankan journalist and media personality, known for his significant contributions to the media landscape.
He started his career at Sri Lanka Rupavahini Corporation as a program presenter and later joined Sirasa News1st, where he gained a reputation for clear and professional news delivery.
Currently, he is a freelance News presenter for Siyatha TV News, influencing the media with his insightful presentations. With extensive experience and dedication to quality journalism, Chathura is a pivotal figure in Sri Lankan media.
Nimesha Peiris is a distinguished media professional with a Bachelor of Technology in Media Arts Production Technology from the University of Vocational Technology, Sri Lanka, graduating with a Second Class Upper Division.
Her career began at TNL Network as a presenter and producer, where she excelled in both live and recorded programs. She then advanced to Neth FM as Executive Digital Program Presenter and Producer, before joining FM Derana in a similar role. Nimesha’s expertise and innovative approach have made her a leading figure in the Sri Lankan media industry.
Welcome to Media Academy
For many years, Media Academy has been at the forefront of shaping the Sri Lankan media landscape by nurturing talent and creating opportunities for aspiring media professionals. Our mission is to transform talented individuals from across the country into exceptional professionals who make a meaningful impact in the industry.
We are proud of our initiatives to develop media skills and foster creativity at the grassroots level. These include conducting media workshops for schoolgirls across the island, establishing school media circles, and organizing practical programs aimed at developing the personality and skills of Sri Lankan youth. Through these efforts, we contribute to society by producing highly capable and productive individuals.
At Media Academy, our comprehensive curriculum balances theoretical foundations with practical training, focusing on critical thinking, problem-solving, and creativity. We offer both physical and online courses, providing flexible learning opportunities for students locally and globally.
Our experienced faculty, equipped with extensive industry expertise, ensures that students gain real-world insights and practical knowledge. As a result, Media Academy graduates are well-prepared to excel in a range of roles within the media industry, from entry-level positions to advanced careers.
Whether you are just starting your journey or looking to elevate your career, Media Academy is here to help you achieve your goals and unlock the endless possibilities that a comprehensive media education can offer.
Join us and be part of a legacy dedicated to empowering the next generation of media professionals in Sri Lanka and beyond.
How This Course Can Help You
You will have the opportunity to learn and improve your skills in TV and program presenting, announcing, voiceover and dubbing, TV and Radio news presenting, and much more through this workshop.
ශ්වසන අභ්‍යාස (Breathing exercises)
නිවේදකයින් සඳහා හුස්ම ගැනීමේ ව්‍යායාම අත්‍යවශ්‍ය වේ, ඒවා කටහඬ ප්රක්ෂේපණය පාලනය කිරීමට, වේදිකා බිය සහ චකිතය අඩු කිරීමට සහ සමස්ත කාර්ය සාධනය වැඩි දියුණු කිරීමට උපකාරී වේ.
හඬ අභ්‍යාස (Voice exercises)
ඕනෑම නිවේදකයෙකුට ශක්තිමත්, පැහැදිලි හඬක් අත්‍යවශ්‍යයි. කටහඬ අභ්‍යාස මගින් ශබ්ද විකාශනය, ප්රක්ෂේපණය සහ සමස්ත වාචික කාර්ය සාධනය වැඩි දියුණු කිරීමට උපකාරී වේ.
ගුවන්විදුලි නිවේදනය (Radio Presenting)
මේ මගින් ගුවන් විදුලි නිවේදකයකු භාවිත කරන ක්‍රම ශිල්ප පිළිබඳවත්, උපකරණ පිළිබඳවත්, විවිධ වැඩසටහන් ශෛලීන් පිළිබඳවත්, ඔවුන්ගේ ගුණාත්මක භාවය වැඩි කර ගැනීමට සිදුකරන ප්‍රායෝගික ක්‍රියාකාරකම් පිළිබඳවත් මෙහිදී හැදෑරීමක් සිදුකරයි.
රූපවාහිනී නිවේදනය (TV Presenting)
මේ මගින් විවිධ රූපවාහිනී වැඩසටහන් හා ශෛලීන් පිළිබඳවත්, නිවේදකයකු භාවිත කරන ක්‍රම ශිල්ප පිළිබඳවත්, මැදිරියක් තුළ ක්‍රියාකරන ආකාරය පිළිබඳවත්, උපකරණ පිළිබඳවත්, ඔවුන්ගේ ගුණාත්මක භාවය වැඩි කර ගැනීමට සිදුකරන ප්‍රායෝගික ක්‍රියාකාරකම් පිළිබඳවත් මෙහිදී හැදෑරීමක් සිදුකරයි.
පුවත් ඉදිරිපත් කිරීම (News Reading)
ප්රවෘත්ති ඉදිරිපත් කිරීමේ මුලික ක්‍රමශිල්ප, පුවත් ඉදිරිපත්කිරීමේ ශෛලීන් හා උපක්‍රම, පුවත් මැදිරියක තාක්ෂණික පසුබිම, තාක්ෂණික උපකරණ භාවිතය, පුවත් සංස්කරණය හා ප්‍රායෝගික කිරියකාරකම් තුලින් පුවත් ඉදිරිපත්කිරීම ප්රගුණකිරීම ආදී දේ පිළිබඳව මෙහිදී හැදෑරීමක් සිදුකරයි.
හඬකැවීම සහ හඬ අනුකරණය, හඬ රංගනය, කටහඬ හැසිරවීම (Dubbing and voice manipulation, voice acting, voice Handling)
මෙමගින් හඬකැවීමේ මූලික ක්‍රම ශිල්ප හා හඬ නිපදවීම් ප්‍රගුණ කිරීම,හඬ අනුකරණය කිරීමේ ආකාරය හැදෑරීම, විවිධ හඬකැවීම් ශෛලීන් පිළිබඳ හැදෑරීම, ප්‍රායෝගික හඬකැලීම් තුළින් දක්ෂතා වැඩිදියුණු කිරීම යනාදිය පිළිබඳව හැදෑරීමක් සිදුකරයි.
මාධ්‍යවේදියෙකු ලෙස සමාජ මාධ්‍ය භාවිතය (Social Media Handling)
අන්තර්ගත නිර්මාණය, ප්‍රේක්ෂක නියැලීම සහ සදාචාරාත්මක වාර්තාකරණය ඇතුළුව, මාධ්‍යමය අරමුණු සඳහා සමාජ මාධ්‍ය ඵලදායී ලෙස භාවිතා කිරීමට කුසලතා වලින් සන්නද්ධ කිරීම.
ප්‍රායෝගික පරීක්ෂණ (Practical tests conduct in the studio)
තමන් ඉගෙනගත් විෂය කරුණු අනුව ප්‍රායෝගික වැඩසටහන් කිරීම. ස්ටුඩියෝ පහසුකම් සහිතව කැමරා, මයික්‍රෆෝන භාවිතයෙන් බහු කැමරා වැඩසටහන් සජීවීව සිදුකිරීම හා එම උපකරණ භාවිතය පිලිබඳ හැදෑරීම යනාදී කරුණු ප්‍රගුණ කිරීම මේ තුලින් සිදුකරයි.
We’ve designed TV and Radio Presenting Workshops to overcome these
obstacles and set you up for success.
Course Curriculum
Our comprehensive curriculum covers everything you need to know to become a Media Personality
TV and Radio Presenting Workshop
Rs. 25,000
FAQ
Your Guide to Everything About the Photoshop Mastery Course
Have any questions? Reach out 0716160001 via WhatsApp